රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

පල්ලම-සේරුකැලේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය ගසක ගැටී සිදුවූ අනතුරකින්, රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අමාත්‍යවරයාට හානියක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පුවත යවන්න