රාජ්‍ය ඇමති දිලුම්ට හා මන්ත්‍රීනී රෝහිනී කවිරත්නට කොරෝනා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.
දැනට අමාත්‍යවරයා මහනුවර නිවෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර පාර්ලිමේන්තු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්නටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පුවත යවන්න