රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පුවත යවන්න