හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියෙහි මරණයට සම්බන්ධ යම් දෙයක් සටහන් කර ඇති බවත්, ඒ පිළිබද අත් අකුරු පරික්ෂාවක් ඇතුළු පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවත් පොලිසිය පවසනවා.