ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහගේ පොලොන්නරුව බැදිවැව පිහිටි නිවසට විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.