අසනීප තත්ත්වයේ පසුවන දරුවන්, පාසල් ආරම්භ වන ලබන 21 වනදා, පාසලට එවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන මහතා දෙමාපියන් වෙත දැනුම් දෙනවා. රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාත් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.
https://youtu.be/wcYtlDLKr7Q