ලංකාවේ ආසාදිතයකුගෙන් රෝගය ව්‍යාප්තවීම තවමත් දෙදෙනකුට අඩු මට්ටමේ -Video

තවමත් මෙරට තුල එක් කොරෝනා ආසාදිතයකුගෙන් ආසාදිතයන් දෙදෙනකුට බෝවන මට්ටමක් කරා වසංගත අවදානම ව්‍යාප්තවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක් ආසාදිතයකු මගින් එක් අයකු හා දෙදෙනකු අතර මට්ටමකින් පමණක් රෝගය ව්‍යාප්තවීමේ මට්ටමක් මෙරට තුල පවතින බවයි.

පුවත යවන්න