මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් කොළඹ පෞද්ගලික රෝහලක දී සිදුව තිබෙනවා.
අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බව වාර්තා වුණා.
බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇති අතර මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළා.