ලාංකිකයින්ගෙන් 96%ක් දේශපාලනඥයන් පිළිබඳ විගණනයක් ඉල්ලයි

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම වත්කම් තහවුරු කළ නොහැකිනම්, ඒවා රාජසන්තක කළ යුතු බව  ජනතාව විශ්වාස කරයි.

මෙම සමීක්ෂණයට අනුව 87.3%ක් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්විය යුතු බවත් 89.7%ක් පවසන්නේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත්විය යුතු බවයි.

 

පුවත යවන්න