ලාංකික සරණාගතයන් ඇතුළුවීම වලකන්න ඉන්දීය වෙරළ තීරයට ආරක්ෂාව /”හින්දු පුවත්පත”

ශ්‍රී ලාංකික සරණාගතයන් පැමිණීම වැලැක්වීම සදහා විමසිල්ලෙන් පසුවන ලෙස ඉන්දීය බුද්ධි අංශය , එරට වෙරළාරක්ෂක බලකාය හා පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කිලෝමීටර 974 ක් දිග අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ ආරක්ෂක අංශ යොදවා පවතින බවයි හින්දු පුවත්පත වාර්තා කළේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන්ද දැනුවත් කර ඇති බව එම වාර්තාව පවසනවා.

පුවත යවන්න