ලොස් ඇන්ජලිස් හීදී ආණ්ඩු විරෝධයකට එක්වූ සංජීවනී වීරසිංහට විරෝධයක්(Video)

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හීදී ආණ්ඩු විරෝධී විරෝධතාවයකට සහභාගී වූ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන සංජීවනී වීරසිංහ වෙත විරෝධතාකරුවන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.
එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසයි ඔවුන් ඇය වෙත දැනුම්දී තිබුණේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සංජීවනී වීරසිංහ වත්මන් ජනපතිවරයාට සහාය දැක්වූ අතර පසුව ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද පත්කර තිබුණා.

පුවත යවන්න