මෙරට ආර්ථිකය විනාශ කළ වංචනික දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන මාධ්‍ය හමුව මේ වන විට ක්‍රියාත්මකයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා / දූෂණ විරෝධී හඬ සංවිධානයේ නියෝජිතයන් මීට එක්ව සිටිනවා.
https://www.facebook.com/jvpsrilanka/videos/1041613243399520