වරායේ අක්කර 13ක් පුද්ගලික සමාගමකට දීම නවතන්න / වෘත්තීය සමිති

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි අක්කර 13ක ඉඩමක් පෞද්ගලික සමාගමකට සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ලබාදීම වහාම අත්හිටුවිය යුතු බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පුවත යවන්න