වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබුණේ, 59 ක් පමණයි.

පුවත යවන්න