වසන්ත අද එළියට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග  කළේය.

අධිකරණ තීන්දු බාර නොගැනීම හා උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී ඇත.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පුවත යවන්න