වාරකන් කාලයකට කැස්බෑවන් කොහොමත් මැරෙනවා / ඇමති නාලක ගොඩහේවා(Video)

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

https://www.facebook.com/watch/?ref=external&v=233319041630434

 

පුවත යවන්න