වැඩිම ආසාදිතයන් සුවය ලැබූ දිනය අද / ගණන 1869 යි

මෙරට තුල වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලැබූ දිනය බවට අද දිනය පත්ව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සුවය ලැබූ සමස්ථ ආසාදිතයන් ගණන 1869 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

පුවත යවන්න