විදුලිය හා රෝගී සත්කාර සේවා අත්‍යවශ්‍ය සේවා යටතට

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන්  බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

 

පුවත යවන්න