විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ – මහජන උපයෝගිතා කොමිසම

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බව, මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.

එහි සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

පුවත යවන්න