විදුලි බිලේ වෙනසක් ගැන අනතුරු ඇගවීමක්

ඉදිරියේදී විදුලි බිල වැඩි වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල පොදු සේවක සංගමය පවසයි.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක මාෆියාවක් ඊට හේතු වනු ඇති බවයි.

විදුලිබල පනත 30වන වගන්තියට යම් සංශෝධනයක් සිදු කර විදුලි මිල වැඩි කිරීමේ බලය අමාත්‍යාංශයට,කැබිනට් මණ්ඩලයට හෝ විදුලිබල මණ්ඩලයට ගැනීමේ උත්සාහයක රජය නිරතවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේයග

පුවත යවන්න