විදුලි බිල වැඩිකිරීමට කිසිඳු තීරණයක් ගෙන නැහැ – ගාමිණී ලොකුගේ(Audio)

ලබන 18 වනදා තෙක් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම විදුලි බිල වැඩිකිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

 

පුවත යවන්න