සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දකුණු පළාත ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටීමක් සිදු වූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ද මෙම තත්ත්වය බලපා තිබුණා.