විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහනයක් ගෙන ඒමට සහන ? ඩොලරයකට 240ක් ? (Video)

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඔවුන් සේවය කළ කාලය සහ මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය මත , තමන් එරටදී භාවිත කළ වාහනය බදු සහන මත මෙරටට ගෙන ඒමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම යෝජනාව සලකා බලන අතර ඩොලරයක් සඳහා රුපියල් 240ක් ගෙවීමට ද යෝජනා කර ඇති බවයි.

https://www.facebook.com/watch/?v=1929776350516274

පුවත යවන්න