විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු යළි ඇරඹීම ගැන තීරණයක්

විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිඛෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිසුන් යළි දේශන ශාලා වෙත කැඳවීමටයි සැලසුම් කර ඇත්තේ.

සියලුම විශ්වවිද්‍යාල සඳහා 50% ධාරිතාවයකින් යුතුව සිසුන් කැදවීම  සිදුවනු ඇති.

පුවත යවන්න