කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබෙනවා.
ඒ මෙම පනත් කෙටුම්පත පිළිබද ක්‍රියාත්මක විරෝධතාවයන්ට සහාය පළ කරමින්.