විශ්වාසයක් නැති නිසා ලංකාවට මූල්‍ය ආධාර දිය නොහැකියි / ජපානය දන්වයි

ශ්‍රී ලංකාවට ලබාදෙන මූලය ආධාර අවභාවිත වීමේ අවදානමක් පවතින බැවින් මේ මොහොතේ ලංකාවට ආධාර ලබා නොදෙන බව ජපානය දැනුම්දී තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ජාවක් තුල මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඉදිරියේ දී යළි මේ සම්බන්ධයෙන් සලකා බලන බවද දැනුම්දී තිබුණා.

පුවත යවන්න