විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැදවා තිඛෙනවා.

අද පස්වරු 06ට මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වේ.

පාර්ලිමේන්තුවේදී හෙට (19) විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන අනුමත කර ගැනීමට මෙම විශේෂ කැබිනට් රැස්වීම කැදවා ඇති බව වාර්තා වෙයි.

පුවත යවන්න