විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අඛේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

හෙට සහ අනිද්දා යන දෙදින තුළම පාර්ලිමේන්තුව රැස් වන්නේ ද එසේ රැස්වන්නේ නම් විවාදයට ගන්නා අණ පනත් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇත.

පුවත යවන්න