තමන් අධිකරණ ඇමතිවරයා වශයෙන් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට සංශෝධන එක්කිරීමට හෝ අත තැබීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් එතරම් මෝඩයකු නොවන බවයි.