වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ග කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
ඒ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසිනුයි.
අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන තිබු තීරණයකට අදාළව වෛද්‍යවරුන් විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.