හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදී තිබෙනවා.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් සම්බන්ධ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් ඇයට පසුගියදා වසර 2ක සිර දඩුවමක් හා දඩ මුදලක් ද නියම කර තිබුණා.