ශ්රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එය අද සිට ක්රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.