ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරින් සමඟ යළිත් සාකච්ඡාවට IMF සූදානමින්

ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබද සාකච්ඡා යළි ආරම්භ කිරීමට නම් වත්මන් තත්ත්වය සමනය විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් ප්‍රකාශ කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි එම අරමුදල ප්‍රකාශ කරන්නේ.

පුවත යවන්න