ශානි අබේසේකරට මහාධිකරණයෙන් ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අභියාචනාධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

ගම්පහ මහාධිකරණය විසින් දැඩි කොන්දේසි මත මෙම ඇප නියම කර තිබුණා.

පුවත යවන්න