ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ඔක්තෝම්බර් මාසයේ

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිඛෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ශිෂ්‍යත්වය ඔක්තෝම්බර් 03 වනදාත් උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 වනදා සිටිත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

පුවත යවන්න