පහ ශ්‍රේණීයේ ශීෂ්‍යත්ව විභාගයට අදාළව උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම අයදුම්පත් කැදවීම ආරම්භ කර තිඛෙනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මාර්ගගත ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අයදුම්පත් කැදවීම සිදුකරන බවයි.
ඊට අදාළව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.