සංශෝධිත නව විනිමය අනුපාතික නිකුත් කරයි / ඩොලරය(US) 229 යි – පවුම(UK) 302 යි

සංශෝධිත නව විනිමය අනුපාතිකයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 225ක් වන අතර විකිණුම් මිල රුපියල් 229ක් බවට පත්ව තිබෙනවා.
සංශෝධිත විනිමය අනුපාතිකයන්.

පුවත යවන්න