සති අන්තයේ කොරෝනා ගැන විමසිලිමත් වෙන්න / ජනතාවට ඉල්ලීමක් (VIDEO)

කොරෝනා උවදුර මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන්වන තෙක්ම නිරෝධායන හා සෞඛ්‍ය නීති අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම නීති කඩ කිරීම් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ජනතාව සතිඅන්තයේ දී වඩාත් විමසිලිමත්ව ක්‍රියා කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

පුවත යවන්න