රුසියාවට එරෙහි කටයුතු සඳහා භාවිත කරන වාණිජ චන්ද්රිකාවන්ට පහර දෙන බවට රුසියාව අනතුරු අගවා තිබෙනවා. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා විසින් මෙම ප්රකාශය සිදුකර තිබුණා.