සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජනවාරි 03 වනදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිඛෙනවා.
බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණයගත් බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.
බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙුණේ අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30ට පෙර පිරිපහදුව යළි ආරම්භ කරන බවයි.
තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.