සමාජයේ ආසාදිතයින් වැඩියි / තව සති දෙකක් රට වැසීම සුදුසුයි

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් රට වසා තැබීම සුදුසු බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසයි.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් මෙන් 09 ගුණයක් පමණ ආසාදිතයින් ප්‍රමාණයක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

 

පුවත යවන්න