සමාජ මාධ්‍ය සදහා පනවා තිබූ තහනම අවසන් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා සමාජ මාධ්‍ය සඳහා බාධා මතුකර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතයි.