ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත මෙරට තුල තාවකාලික මට්ටමෙන් සමාජ මාධ්‍ය භාවිතය සීමා කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කර තිබෙනවා. වර්ධනය වෙමින් පවතින විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබුණා.