සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. යෝජනා 11ක් මුල්කර ගනිමින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.