සහනාධාරවලට විරුද්ධයි / මන්ත්‍රීවරුන්ට වාහන අත්‍යාවශ්‍යයි – එස් .බී(Video)

විදුලිය , ගෑස් හා ඉන්ධන වෙනුවෙන් ජනතාවට සහනාධාර දීම අවශ්‍ය නොව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීම අත්‍යාවශ්‍ය බවයි.

පුවත යවන්න