අර්බුධය විසදා ගැනීම සඳහා සාකච්ජාවට පැමිණෙන්නැයි අගමැතිවරයා කළ ඉල්ලීම ගාළු මුවදොර විරෝධතාවයේ නිරත ජනතාව විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති පිළිතුරු නිවේදනයයි.