ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමතයකට පත්වීම අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුලද පවසයි.
තම සහාය දක්වන වැඩසටහන පිළිබඳ සාකච්ඡා සඳහා ඉන් ඉඩ සැලසෙන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.