සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම වැරදියි / ශ්‍රී ලංකා නීතීඥ සංගමය

සාමකාමී විරෝධතාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එකග විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
පාර්ලිමේන්තුව ආසන්යේ විරෝධතාවයේ නිරතවූ 12 දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබද නිවේදනයක් මගින් එම සංගමය මේ බව අවධාරණය කළා.

පුවත යවන්න