සාමාජිකාවක ඉල්ලා අස්වුණත් මැතිවරණ කොමිසම සක්‍රීයයි / හිටපු මැ.කො කියයි

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වීම මත කොමිසමේ ක්‍රියාකාරීත්වයට බාධාවක් මතු නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

පුවත යවන්න