සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා දැනුවත් කිරීමක් සිදු කරමින් විභාග දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

 

පුවත යවන්න